ජනප්‍රිය නිල් චිත්‍රපට තරුවකට හදිසියේම අකරතැබ්බයක්.. වෙලා තියෙන දෙය ඇහුවොත් පුදුම හිතෙයි.. (PHOTOS)
By krishani
වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ජේ හෙෆ්නර් (Jay Hefner) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ කළ වෙඩි තැබීමකින් ය.
ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 24ක් වේ.
ජේ හෙෆ්නර් ලෙසින් පෙනී සිටි ඔහුගේ සැබෑ නම Saiveon Hopkins බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඊයේ (08) සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අය විස්තර කළේ මෙය "තුවක්කු ප්‍රචණ්ඩත්වයේ තේරුමක් නැති ක්‍රියාවක්" ලෙස ය.
කැනඩාවේ ඔන්ටාරියෝ හි පදිංචි ඔහු මාරාන්තික මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරුවන විට උපන් දින සැමරුමකට සම්බන්ධ වීමට නෙබ්‍රස්කා හි ලින්කන් හි සිට තිබෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ වෙඩි තැබීමට ගොදුරු වූ පුද්ගලයා ලෙස ඔහුගේ අනන්‍යතාවය ඔහුගේ පවුලේ අය සහ ඔහු සේවය කළ වැඩිහිටි චිත්‍රපට නිෂ්පාදන සමාගම විසින් තහවුරු කර ඇති බවයි.