ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳට ලොවක් කම්පා කරමින් සිදු වූ ඛේදවාචකය..

Donald Trump
By krishani Jul 15, 2022 06:21 AM GMT
krishani

krishani

Report

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ වන ඉවානා ට්‍රම්ප් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් මහත්මිය 1977 දී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විවාහ දිවියට එළඹි අතර ඔවුන් වසර 15 කට පසුව 1992 දී දික්කසාද වු අතර වයස අවුරුදු 73 දී ජීවිතක්ෂයට පත්වූ ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් වේ.

ඇය නිව් යෝර්ක් නගරයේ ඇගේ නිවසේ පඩිපෙළක් අසල සිහිසුන්ව සිටියදී සොයා ගත් අතර ඇය වැටෙන්නට ඇතැයි විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join