විදුලි සැර වැදීමෙන් මල් කැකුළක් මිය යයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Jul 17, 2023 09:31 AM GMT
krishani

krishani

Report

කුරුවිට එක්නැලිගොඩ ප්‍රදේශයේ නිවසක දී  විදුලි සැර වැදීමෙන් අවුරුද්දයි මාස හයක් වූ පිරිමි දරුවෙකු මියගොස් ඇති බව කුරුවිට පොලීසිය සඳහන් කළේ ය.

ඒ නිවසේ සිටි මෙම දරුවා නිවසේ බිත්තියක සවිකර තිබූ විදුලි ස්විච් එකකට ඇඟිල්ල ගැසීම හේතුවෙන් මෙලෙස විදුලි සැර වැදී ඇත්තේ.

කෙසේ වෙතත්, ඉදිරි විමර්ශන කටයුතු කුරුවිට පොලීසිය විසින් සිදු කරනු ලබයි.