දරුණු බස් රථ අනතුරක් - 25ක් ජීවිතක්ෂයට

Accident Death Law and Order Latest Headlines Sinhala news
By Ashfa Aug 09, 2025 01:01 PM GMT
Ashfa

Ashfa

Report

නිරිතදිග කෙන්යාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.

මෙලෙස අනතුරට මුහුණ පෑවේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී සිය නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයකි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට මොකද වුනේ? මෙන්න විස්තරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට මොකද වුනේ? මෙන්න විස්තරේ

අනතුර ලක්වූ බස් රථය බටහිර නගරයේ කකාමේගා සිට කිසුමු නගරය දක්වා ධාවනය වුන බව වාර්තා වේ.

එහිදී රියදුරුට වේගය පාලනය කර ගත නොහැකි ව බස් රථය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මාධ්‍ය සදහන් කරයි.

විශාල ගින්නක් දරුවෙක් මරුට - දෙමව්පියන් ගැන සැකයක්

විශාල ගින්නක් දරුවෙක් මරුට - දෙමව්පියන් ගැන සැකයක්

බස් අනතුරට ලක්වූවන් අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ද සිටි බව සදහන් වේ.