මත්පැන් වංචාවකට හසුවූ තමන්නා බේරෙන්න ලංකාවට ආවද?

Report

ආන්ද්‍ර ප්‍රදේශ් මත්පැන් වංචාව සම්බන්ධයෙන් ජනප්‍රිය නිළියක වන තමන්නා භාටියාගේ නම සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

මෙම නඩුවේදී එරට හිටපු රජයේ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන පුද්ගලයින් අතර හිටපු අමාත්‍ය භාස්කර් රෙඩ්ඩි සහ ඔහුගේ සහායක වෙන්කටේෂ් නායිදු ද වෙති.

ජනප්‍රිය ඉන්දියානු නිළි තමන්නා ලංකාවට

ජනප්‍රිය ඉන්දියානු නිළි තමන්නා ලංකාවට

තමන්නා භාටියාගේ 'WITE & GOLD' සමාගම මෙම වංචාකාරී මුදල්වලින් රත්තරන් කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එසේම, වෙන්කටේෂ් නායිදු සමඟ පෞද්ගලික ගුවන් යානයක සිටින තමන්නාගේ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කර ඇති අතර, එය සැක සංශයන් මතු කිරීමට හේතු වී ඇති බැවින් ඇයට දැන්වීමක් නිකුත් කර තිබේ.

මේ තත්ත්වය තුළ ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ තිබෙනවා. වෙළෙඳ දැන්වීමක රූගත කිරීමක් සඳහා ඇය මෙරටට පැමිණී බවයි වාර්තා වන්නේ. මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඇය මෙරටට පැමිණ තිබෙනවා.

රතන හිමිව අත්අඩංගුවට ගන්න CCDය රට පීරයි

රතන හිමිව අත්අඩංගුවට ගන්න CCDය රට පීරයි

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන සියල්ල දැනගත යුතු විශේෂ නිවේදනයක්

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන සියල්ල දැනගත යුතු විශේෂ නිවේදනයක්