තරුණියක් දිවි නසා ගනී - පොලිස් විමර්ශනවල දී හෙළි වූ දේ..
Sri Lanka Police
Trincomalee
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන මියගොස් තිබෙනවා.
ඒ නිවසින් ගෙනා විවාහ යෝජනාවට අකමැති වීමෙන් ය.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ විසි තුන් හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරියක් ය.
දෙමව්පියන් විසින් විවාහ කිරීමට යෝජනා කර තිබෙන පුද්ගලයා ඇයට වඩා වයසින් වසර පහළොවක් පමණ වැඩිමහල් පුද්ගලයෙක් වේ.
එම ගෙනා යෝජනාවට අකමැති වීමෙන් ඇය මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බව පොලිස් විමර්ශනවල දී අණාවරනය විය.