දියේ ගිලී පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
By krishani
15 හැවිරිදි පිරිමි දරුවෙක් මහවැලි ගඟේ දිය නෑමට ගිය මොහොතේ දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ වැලිකන්න - අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
සිය ඥාතීන් සමඟ දිය නෑමට මහවැලි ගගේ තැන්නේකුඹුර පාලම අසල දිය නෑමට යෑමේ දී දරුවා මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.