ගාලු මුවදොර මුහුදේ ගිලි දරුවෙක් ජිවිතක්ෂයට..

Sri Lanka
By krishani Oct 08, 2022 07:12 AM GMT
krishani

krishani

Report

කොළඹ – කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර මුහුදේ දිය නෑමට ගිය දරුවෙක් දියේ ගිලී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දරුවෙක් වන අතර එම දරුවා තවත් මිතුරු දරුවන් 03දෙනෙකු සමඟ ගාලු මුවදොර මුහුදේ දිය නෑමට ගොස් ඇත. 

ReeCha