ප්‍රවීණ ගායන ශිල්පියෙක් මෙලොව හැර යයි..
By Sewvandhi
ප්‍රවීණ ගායන ශීල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ජනප්‍රිය ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාල මහතා ඒ පිළිබඳව දන්වමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් ද එක්කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී අභාවප්‍රාප්ත වී ඇති බවයි.
ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා මිය යන විට 78 වන වියේ පසුවුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

