බුත්තල ප්‍රදේශයේ ළිඳක් තුල තරුණයෙකුගේ මළසිරුරක්.

Police spokesman Sri Lanka Crime Death
By Hashini Sep 12, 2023 06:53 AM GMT
Hashini

Hashini

Report

ළිඳක් තුළ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගත් බව බුත්තල පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ බුත්තල යුදගනාව ජනපදයේ පදිංචි 28 හැවිරිදි අයෙකුගේ සිරුරක් මෙලෙස සොයාගත් බවයි.

මළ සිරුර පෞද්ගලික ආයතනයක් පිටුපස ළිඳක තිබී සොයා ගෙන ඇති අතර, මළ සිරුරේ පහරදීම් වැනි සලකුණු තිබෙන බවද පොලිසිය පවසනවා.

බුත්තල පොලිසිය මරණයට හේතුව සොයා වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

ReeCha