අම්මෝ.. ඒ පාර දයාසිරිත් CID එකට

Report

අග්‍රාමාත්‍ය අරමුදලින් ආධාරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා CID වෙත සාක්ෂි ලබාදේ කොළඹ, ජූනි 4 – විපක්ෂ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ගොස්, පසුගිය ආණ්ඩුවේ කාලයේදී ජනාධිපති අරමුදලෙන් ආධාරයක් ලබාගැනීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදී ඇත.

මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ,

“මට අද CID වෙතින් ලැබුණු කැදවීමකටඅනුව මම පැමිණියා."

"මට කියන්න තිබුණ දේ CID එකට පැහැදිලිවම කිව්වා,”

රවි කරුණානායකටත් වැඩ වරදී - බැදුම්කර නඩුව එළියට

රවි කරුණානායකටත් වැඩ වරදී - බැදුම්කර නඩුව එළියට

යනුවෙනි. මීට පෙර මන්ත්‍රීවරයා ජනාධිපති අරමුදලින් ලබාගත් මුදල ආපසු ගෙවීමට තමා කැමැත්ත පළ කර ඇති බවද වාර්තා විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් CID පවත්වාගෙන යන විමර්ශනය මේ වනවිටත් ඉදිරියට ක්‍රියාත්මක වේ.

විශේෂ නිවේදනයක් !! - රටේ පවතින කොරෝනා අවදානම පිළිබද

විශේෂ නිවේදනයක් !! - රටේ පවතින කොරෝනා අවදානම පිළිබද