දයාසිරි ජයසේකරට එරෙහිව පැමිණිල්ලක්.

Sri Lanka Police Srilanka Freedom Party Sri Lanka Politician Sri Lanka Police Investigation Dayasiri Jayasekara
By krishani May 24, 2023 01:22 AM GMT
krishani

krishani

Report

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ BMICHහි දී පැවති උත්සවයක් අතරතුර මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ඒකකයේ සේවයේ නිරත අයෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙන්නේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN