ගල් අරක්කු මිල වහාම අඩු වෙන්න යයි. .. ඇමති ඩයනා ජනපතිගෙන් කළ ඉල්ලීම....
අරක්කු මිල ඉතාමත් වැඩි බව රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරනවා..
ඇය ප්‍රකාශ කරන්නේ මිල වැඩීවීම නිසා පුද්ගලයන් වැරදි ලෙස කසිප්පු පෙරීම් වලට පෙලඹෙන බවයි.
"මිනිස්සු කනවා බොනවා අපිට ඒක නවත්වන්න බෑ. කරුණාකරලා අරක්කු මිල අඩු කරන්න.
ගල් අරක්කු බෝතලේ මිල ඉතාම වැඩියි.
මිනුස්සුන්ට ඒවා බොන්න සල්ලි නෑ. ඒ නිසා මිනිස්සු ගෙවල් වල කසිප්පු පෙරාගෙන බොනවා.
රටට සංචාරකයෝ එන්නේ එක පාරයි. මේ කතාව පිළිබදව විවේචන තියෙන්නට පුලුවන්.
මත්පැන් පානය කරන මිනිසුන් එය නවත්වන්නේ නෑ.
වැඩි මිල ගනන් යටතේ තිබෙන බ්‍රෑන්ඩ් විවිද තරාතිරම් වල අය බිව්වත් ඇය ප්‍රකාශ කරන පරිදි සාමාන්‍ය පුද්ගලයා බොන මත්පැන් බෝතලේ මිල වැඩී වීම නිසා මිනිසුන්ගේ පවුල් ජීවොතේ අඩාල වෙමවා.
ඒ වගේම කසිප්පු පෙරන්නට මිනිසුන් පෙළඹෙනවා.