පාසල් නිවාඩුවට දින නියම වෙයි. එම දින මෙන්න.
Ministry of Education
Sri Lanka
Sri Lankan Schools
By Wayomi
පාසල් නිවාඩුව සඳහා මැයි 27- ජුනි 12 දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
මෙලෙස පාසල් නිවාඩුව ලබා දීමට තීරණය කර ඇත්තේ මැයි 29 සිට පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය හේතුකොට ගෙනයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |