යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව නැවත කැඳවන්න දින දෙයි

Report

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව එළඹෙන ඔක්තෝම්බර් මස 15 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

ඒ අනුව අඳාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් ලෙස නම්කර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

ඉන් පසුව නඩුව එළඹෙන ඔක්තෝබර් මස 15 වන දින කැඳවීමටද නියම කර ඇති බව සඳහන්.

අඳාළ නඩුව රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දෙපොළ අයථා වශයෙන් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කොට නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට විරුද්ධව නඩුව ගොනු කර ඇත.

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?

උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?