තරුණයන්ව පිස්සු වට්ටපු ඇයත් රහසේම විවාහ වෙලාද.. බුකිය කළඹමින් දසුනි උඩරට මනාලියක් වෙයි [PHOTOS]

Report

දසුනි සෙනෙත්මා කියන්නේ මේ දවස්වල ලංකාවේ බොහෝ තරුණ තරුණියන් අතර කතාබහට ලක් වෙන රංගන ශිල්පිනියක් කිව්වොත් හරි. ඇගේ රංගන දක්ෂතාවයට අමතරව ඇය සතු නර්තන හැකියාවත් ඒකට එක හේතුවක් කිව්වොත් වැරදි නැහැ.

කොහොම වුණත් ඇය ළඟදි ඇගේ 21 වැනි උපන්දින සාදය ජයටම සමරලා තිබ්බේ සමාජ මාධ්‍ය පුරාම ඇයට සුබ පැතුම් එක් වෙද්දි.

ඒ විතරක් නෙවෙයි ඇය ඒ සුවිශේෂී මොහොතෙදි ඇගේ පෙම්වතාවත් හැමෝටම පෙන්වන්න අමතක කළේ නැහැ.

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත කලාකරුවාගේ අවසන් කටයුතු පිළිබද දැනුම් දීම

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත කලාකරුවාගේ අවසන් කටයුතු පිළිබද දැනුම් දීම

ඉතින් ඒ උණුසුම යන්නත් කළින්ම ඔන්න දසුනි ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩ වෙලා තිබුණේ නැවතත් සමාජ මාධ්‍ය පුරාම ඇය ගැන ඇති කතාබහ වැඩි කරමින්.

ඉතින් ඔයත් බලන්නකෝ දසුනි උඩරට මනාලියක් විදිහට හැඩවුණ ඒ ඡායාරූප පෙළ කොච්චර ලස්සන ද කියලා.

මහින්ද රාජපක්ෂ නම නිසා පාසලක්ම අනතුරේ - සියලුම සිසුන් සාමාන්‍ය පෙළ සමත් වුවත් දැඩි අපහසුතාවක - බන්ධුල කට අරී

මහින්ද රාජපක්ෂ නම නිසා පාසලක්ම අනතුරේ - සියලුම සිසුන් සාමාන්‍ය පෙළ සමත් වුවත් දැඩි අපහසුතාවක - බන්ධුල කට අරී

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

මෙම ඡායාරූප උපුටා දක්වා ඇත,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery