තුන්කොන් සටනේ පළමු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පාකිස්තානයට මුලින්ම පන්දුවට පහරදීමට ආරාධනා කරයි

Report

2026 පාකිස්තාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (ඔක්තෝබර් 18) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර, පාකිස්තාන කණ්ඩායම මෙහෙයවන්නේ ෂහීන් ෂා අෆ්රිඩි විසිනි.

ශූරතා තුනක් දිනූ මහේල මුම්බායි ඉන්දියන්ස් පුහුණුකාරිත්වයෙන් සමුගනී - අලුත් වෙනසකට සූදානම්

ශූරතා තුනක් දිනූ මහේල මුම්බායි ඉන්දියන්ස් පුහුණුකාරිත්වයෙන් සමුගනී - අලුත් වෙනසකට සූදානම්

''ඉන්දියාවේදීම කොදෙව්වන් කුසලානය ඩැහැගනීවිද?'' - ශූරයන් තීරණය කරන අවසන් සටන අද

''ඉන්දියාවේදීම කොදෙව්වන් කුසලානය ඩැහැගනීවිද?'' - ශූරයන් තීරණය කරන අවසන් සටන අද