සුපිරි ක්‍රීඩක දසුන් දේශපාලනයට..? විශේෂ ට්විටර් පණිවිඩයක්..
By Sewvandhi
තමා ගේ එකම අභිප්‍රාය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.ශානක ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
ඔහු පවසන්නේ දේශපාලන පක්ෂයක ප්‍රචාරණය සමග තමාගේ ජායාරූපය සංසරණය වන බව ඔහු දුටු බවය. තමා කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බව ඔහු පවසයි.
එම පණිවිඩය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
