"..අපි වැරැද්ද නම් පිලි ගන්නේ නැහැ මේක අපිට දිනන්න පුළුවන් නඩුවක්.." ධනුෂ්කගේ නඩුව ගැන නීතිවේදි චානකගෙන් විශේෂ පැහැදිලි කිරීමක්..(VIDEO)

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Nov 07, 2022 01:23 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. 

එහිදී, අද දිනයේත් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සිදු කෙරුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිවේදි ආචාර්ය චානක සේනානායක මහතා කියා සිටියේ.

"ධනුෂ්කට අදත් ඇප නැහැ.  අපි වැරැද්ද නම් පිලි ගන්නේ නැහැ මේක අපිට දිනන්න පුළුවන් නඩුවක්"  යන්නයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය චානක සේනානායක..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha