ධනුශ්ක සම්බන්ධයෙන් ආ නවතම තොරතුර..

Cricket Sri Lanka Cricket
By Sithumi Nov 07, 2022 11:42 AM GMT
Sithumi

Sithumi

Report

මෙරට ක්‍රිකට් ක්‍රීඩක් ධනුෂ්ක ගුණතිලක ලිංගික අතවර චෝදනා මත ඇප ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සිඩ්නි රිදී වෝටර් බන්ධනාගාරය වෙත ගෙන ගොස් තිබෙනවා. 

 මේ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. 

පසුගියදා ඕස්ට්‍රේලියාවේදි කාන්තාවක් ඔන්ලයින් යෙදවුමක් හරහා සම්බන්ද කරගෙන ඇයට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔහුව අත්‍තඩංගුවට ගත් අතර දෙවතාවක්ම ඔහු විසින් සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ශේප කලා.

එමෙන්ම,ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරා.

එම නිවේදනය පහතින්,

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha