පෑඩ් එකක් කරපු හරියක්. - රංගන ශිල්පිනී දමිතා ගේ රුධිර සාම්පල පරීක්ෂණයකට අධිකරණයෙන් දින නියම කරයි.

SL Actress Gossips Actress
By Wayomi Jul 26, 2024 10:34 AM GMT
Wayomi

Wayomi

Report

2022 වසරේ ජූලි මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට අරගලකරුවෙක් අයුතු ඇතුළුවීමක් කළ සිද්ධියේ ඇප මත මුදා හැර ඇති රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇතුළු කාන්තාවන් තිදෙනාගේ රුධිර සාම්පල ඩී එන් ඒ පරීක්ෂණයක් සදහා ලබන 27 රජයේ අධිකරණ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් යොමුවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (26) නියෝග කරනු ලැබුවා.

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?

 

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී දමිතා අබේරත්න, සචිනි කෞශල්‍යා සහ මොරින් නූර් යන විත්තිකාරිනියන්ට රස පරීක්ෂක හමුවේ පෙනී සිටි රුධිර සාම්පලයක් ලබා දෙන ලෙස පූර්වගාමි විනිසුරුවරයා ලබාදුන් නියෝගය දමිතා අබේරත්න ඉටුකර නොමැති බවත් ඒ හේතුවෙන් රුධිර සාම්පලයක් ලබාදීම සඳහා ඇයට නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා සිටින බවත් කොළඹ උතුර අපරාධ කොට්ඨාශය සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ බලයට අගමැති අභියෝග කරයි.? - දේශබන්දුගේ පොලිස්පති ධූරය ගැන රජය ගත් තීරණය මෙන්න.

ශ්‍රේෂ්ඨාධිකරණ බලයට අගමැති අභියෝග කරයි.? - දේශබන්දුගේ පොලිස්පති ධූරය ගැන රජය ගත් තීරණය මෙන්න.


ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී හමු වූ සනීපාරක්ෂක තුවා හය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට රුධිර සාම්පල ලබා දෙන ලෙස සැකකාරියන් තිදෙනාට නියෝග කරන ලෙස කොළඹ උතුර අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් පසුගිය දිනයේ ඉල්ලිම් කළ අවස්ථාවේ දමිතා අබේරත්න වෙනත් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව ගතව සිටි බව නීතිඥ තිළිණ වීරසිංහ අධිකරණයට දන්වා තිබුණා.

මෙම නඩුවේ 17වන සැකකරු ලෙස ඇප මත මුදා හැර ඇති කොස්වතේ මහානාම හිමි සිවුරු හැර ඇති බවත්, ගිහි නම ගිහාන් දුමින්ද අමරසිරි ලෙස නඩු ගොනුවක් ඇතුළත් කරන ලෙසත්, පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

රාජ්‍ය සේවයේ පිරිසකට ජූලි මස වැටුප නැවත දැනුම් දෙන තුරු හදිසියේම අත්හිටුවයි. - අමාත්‍යාංශයටත් දැනුම්දෙයි.

රාජ්‍ය සේවයේ පිරිසකට ජූලි මස වැටුප නැවත දැනුම් දෙන තුරු හදිසියේම අත්හිටුවයි. - අමාත්‍යාංශයටත් දැනුම්දෙයි.


ඇප මත මුදා හැර ඇති අධිකරණයේ පෙනී නොසිටි හයවන සැකකරුට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන්ට නොතිසි නිකුත් කර ඇත.

රියැදුරු බලපත්‍රය ළඟදීම කුණු කූඩයට. - වෙන්න යන අලුත්ම වෙනස මෙන්න. - (VIDEO)

රියැදුරු බලපත්‍රය ළඟදීම කුණු කූඩයට. - වෙන්න යන අලුත්ම වෙනස මෙන්න. - (VIDEO)


මෙම නඩුවේ ඇප මත මුදා හැර ඇති සැකකරුවන්වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා, දුමින්ද නාගමුව, ජෝසප් ස්ටාලින්, වසන්ත සමරසිංහ, දමිතා අබේරත්න, වසන්ත මුදලිගේ, මංගල පුෂ්පකුමාර, ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු ඇප මත මුදා හැර ඇති සැකකරුවන් 41 දෙනෙක් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

නීතිපති උපදෙස් සදහා ලබන දෙසැම්බර් මස 13 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරයෙකුට උසස් පෙළ සිසුවෙක් පිහියෙන් අනි. - පිහිය උදරයේ අගල් දෙකක් යටට බසී.

ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරයෙකුට උසස් පෙළ සිසුවෙක් පිහියෙන් අනි. - පිහිය උදරයේ අගල් දෙකක් යටට බසී.