රියැදුරු බලපත්‍රය ළඟදීම කුණු කූඩයට. - වෙන්න යන අලුත්ම වෙනස මෙන්න. - (VIDEO)

Driving Licence Department of Motor Vehicles
By Wayomi Jul 26, 2024 09:26 AM GMT
Wayomi

Wayomi

Report

රියැදුරු බලපත්‍රය ඊ රියැදුරු බලපත්‍රයක් බවට පත්කරන බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර මුද්‍රණාංශයේ නියෝජ්‍ය කොමසාරිස් සුරංගි පෙරේරා පවසනවා.

ඇය මේ බව කියා සිටියේ, රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.