වතු කම්කරුවන්ට සුබ ආරංචියක් - හීන දැකපු පඩිය ඉහළට..

Report

මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහල දමා තිබෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කර තිබේ .

ඒ අනුව අමාත්‍යවරයා තව දුරටත් සදහන් කළේ වතු කරම්කරු දෛනික වැටුප රුපියල් 1750 ක් දක්වා ඉහළ යනු ඇති බවයි. 

බඩි නෙට් මුට්ටිය දාලා මොඩියුලය හැදූ නිලධාරින්ගේ වැඩ තහනම්

බඩි නෙට් මුට්ටිය දාලා මොඩියුලය හැදූ නිලධාරින්ගේ වැඩ තහනම්

ඔබත් මේ ලග්නේද? අද ලැබෙන ආරංචිය ජීවිතයම හරවයි!

ඔබත් මේ ලග්නේද? අද ලැබෙන ආරංචිය ජීවිතයම හරවයි!