අද වාර්ථා වූ කොවිඩ් ආසාදිතයන් ගණන

covid 19 Srilamka
By Sithumi Oct 16, 2021 11:56 AM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 488 දෙනෙකු හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 347 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

 ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 492,305ක් දක්වා ඉහළගොස් තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now