ඇදිරිනීතිය සම්බන්ධව පොලීසියෙන් දැනුම් දීමක්..
By Aruna
අත්‍යාවශ්‍ය සේවාවලට අනුයුක්ත පුද්ගලයන්ට ඇඳිරි නීතිය පවතින කාලය තුළ සේවයට වාර්තා කිරීම සඳහා නිල රැකියා හැඳුනුම්පත ඉදිරිපත් කළ හැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකවරයා විසින් පවසා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |