වහාම ක්‍රියාත්මක වන පරිදි රටේ ප්‍රදේශ කිහිපයකට ම වත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය
By Sithumi
පොලිස්පතිවරයාගේ නියෝගයට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම සහ නුගේගොඩ කොට්ඨාසයට අයත් ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ...
අද දින එම ප්‍රදේශවල පැවැති දැඩි අර්බුධකාරී තත්වය මීට හේතු වී ඇති බව වැඩිදුරටත් සඳහන්.
ඒ වනවිට මිරිහාන ප්‍රදේශයේ පවතින නවතම තත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.
මෙතනින් නරඹන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |