තෙල් මිල විශාල වශයෙන් පහළ යයි..ජනතාවට සුබ ආරංචියක්!!!.
Sri Lanka
Business
crude-oil-prices-fall
By Aruna
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල විශාල වශයෙන් පහළ ගොස් තිබේ.
දැනට මාසයකට පෙර ඩොලර් 85කට පැවති WTI වර්ගයේ බොරතෙල් බැරලයක් අද මිල ඩොලර් 65කි.
දැනට මාසයකට පෙර ඩොලර් 85 පැවති Brent වර්ගයේ බොරතෙල් බැරලයක් අද මිල ඩොලර් 70කි.
මෑත කාලයේ සිදු වූ විශාල මිල පහළ වැටීමකි.
මෙලෙස ලෝක වෙළඳ පොලෙහි බොරතෙල් මිල පහල බැසීමේ වාසිය මෙරට ජනතාවට හිමි වෙයිද?
ජනතාව තවමත් බලා සිටි.
ලෝක වෙලදපලේ වෙනස් වුණ බොරතෙල් මිල ගණන්
මෙතනින් බලන්න…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |