බොරතෙල් මිල පහළට

Crude Oil Prices Today Latest Headlines Sinhala news
By Hashini May 31, 2025 10:30 AM GMT
Hashini

Hashini

Report

ලෝක වෙළදපොලේ බොරතෙල් මිලෙහි පහළ යාමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 60.79ක් ලෙස දැක්වුණු අතර එය සියයට සෘණ 0.25 ක අඩුවීමක් ලෙස දැක්වෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 62.78 ක් ලෙස දැක්වුණු අතර එය සියයට සෘණ 0.09 ක පහළ යාමක් ලෙස දැක්වුණා. 

තවත් ප්‍රබලයෝ හයකට ළඟදීම නඩු ?

තවත් ප්‍රබලයෝ හයකට ළඟදීම නඩු ?

ගෝඨාභයට උන දේ අපිටත් වෙයි -ලාල්කාන්ත

ගෝඨාභයට උන දේ අපිටත් වෙයි -ලාල්කාන්ත

ReeCha