සතිය ආරම්භ වන විටම ලෝක වෙළදපොලේ බොර තෙල් මිලට සිදු වූ දේ..
By Piyumika
සතිය ආරම්භ වන විටම ලෝක වෙළදපොලේ බොර තෙල් මිල පහළ ගොස් තිබේ.
ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.44ක් ලෙස දැක්වෙන්නේ, එහි මිල සියයට 0.24කින් පහළ බසිමින්.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.80ක් වන අතර, එය සියයට 0.5කින් පහළ ගොස් තිබුණා.
You may like this video