තෙල් මිලෙහි අඩු වීමක්..
By Sewvandhi
අද (23) අමෙරිකානු ඩොලර් 83 ඉක්මවා ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 82.56ක් දක්වා අඩු වූ අතර, WTI බොරතෙල් මිල ඩොලර් 77 මට්ටමේ පැවතුණා.
ලෝක බොරතෙල් මිල පෙබරවාරි මුල් සතියේ සිටම ඩොලර් 80ත් 84ත් අතර, දෝලනය වනු දැකිය හැකියි.