තෙල් මිල අඩු වෙයි..

Crude Oil Prices Today
By Sewvandhi Aug 22, 2023 09:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලෝක වෙළඳපොළෙහි බොර තෙල් සැපයුම ඉහළ යාමත් සමඟම මිල අඩු වෙතැයි අපේක්ෂා කරනවා.

ඔපෙක් රටවල් බොර තෙල් සැපයුම පාලනය කර ඇති නමුත් ඉරාකය බොර තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම මත බොර තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වෙතැයි පවසනවා.

බොර තෙල් මිල අඩු වීමට චින ඉල්ලුන අඩු වීමද බලපා තිබෙන බවත් සඳහන්. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.38ක් ලෙසත්,වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 80.65ක් ලෙසත් සඳහන් වෙනවා. 

ReeCha