යළිත් අඩු වූ තෙල් මිල.

Crude Oil Prices Today
By Sewvandhi Jun 22, 2022 01:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල අද (22) දිනයේදී ඩොලර් 5කින් පමණ අඩුවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 109.79 දක්වා ද US WTI බොරතෙල් බැරලයක මිල 104.15 දක්වා ද අඩුවී ඇති බවය.

......................................................

You may like this video -:

ප්‍රසන්න රණතුංගගේ නිවසට ගිනි තැබූ මහාචාර්ය හිමිනම හෙළි කරන්න..! පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now