රේල් පාර ආසන්නයේ විශාල කිඹුලෙක්.
Sri Lanka
By Hashini
අද (12) අලුයම 1ට පමණ මොරටුව ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ මහා මාර්ගයේ සිටි කිඹුලෙක් ප්‍රදේශවාසීන්ට හමු වී තිබෙනවා.
එම කිඹුලා අඩි 08ක් පමණ දිගකින් යුක්ත වෙනවා.
කිඹුලා මුහුදු වෙරළේ සිට රේල් පාර හරහා ගමන් කර ඇති බවට දිස්වන පා සටහන් ද දක්නට ලැබී තිබෙනවා.
