" තමන්ගේ බඩ බලන්න" අන්ත අසරණ වුනු ජනතාව කියන කතාව..(VIDEO)

Sri Lanka gas power cut diesel Economic
By Sewvandhi Mar 04, 2022 04:58 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වර්තමානයේ පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව දැඩිලෙස අපහසුවට පත්ව තිබෙනවා.

එනම්, ගෑස්,ඩීසල් ,කිරිපිටි,ඖෂධ මෙන්ම විදුලිය ඇතුළු කේෂ්ත්‍ර ගණනාවක අර්බුදවලින් ජනතාව මේ වන විට පීඩාවට පත්ව තිබෙනවා . 

මේ සම්බන්ධව ගගන අප සිදුකළ විමසීමකදී ජනතාව අප වෙත ඉදිරිපත් කළ සංවේදී අදහස් පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now