අස්වැසුම අගෝස්තු මස දීමනාව අද ගිණුම්වලට

Report

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 අගෝස්තු මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අගෝස්තු 15 සිට අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරනු ලබයි.

මේ අනුව රු.11,275,973,750.00 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,421,745 (දාහතර ලක්ෂ විසිඑක් දහස් හත්සිය හතලිස් පහක්) අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කෙරේ.

අදාල ප්‍රතිලාභීන්ට අද 15 සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකිය. 

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

මහින්ද අප්පච්චියි රනිල් වික්‍රමසිංහයි එක්ක තව බලවතුන් රැසක් එකට හමුවෙති

මහින්ද අප්පච්චියි රනිල් වික්‍රමසිංහයි එක්ක තව බලවතුන් රැසක් එකට හමුවෙති