සිය මව මරා දැමූ පවුකාර පුතා සිදු කළ දේ

Crime Sri lanka Chillw baticlo
By Sithumi Aug 10, 2021 03:03 PM GMT
Sithumi

Sithumi

Report

මඩකලපුව - චෙංගලඩි කුමාරවේලියර් ගම්මානයේදී සිය මවගේ හිස ගසා දැමූ පුතා එරාවුර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (10) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බව පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගිය 65 හැවිරිදි මවගේ දේහය මඩකලපුව ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට (11) එරාවූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.