ප්‍රභල අරගල ක්‍රියාකාරිකයෙකුගේ ගණිකා නිවාසයක් වටලයි.. සුරූපිනියන් සිව් දෙනෙකුත් ඒ අතර

By Sithumi May 22, 2023 12:32 PM GMT
Sithumi

Sithumi

Report

අරගලයේ ප්‍රභල ක්‍රියාකාරි සාමාජිකයෙකු මෙහෙයවන ලද ජංගම ගණිකා මධ්‍යස්ථානයක් වටලා එන අරගල ක්‍රියාකාරිකයා සහ කාන්තාවන් සිව් දෙනෙකෙ ඇතුළු කාන්තාවන් සිව් දෙනෙකු අතඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යයම දූෂණ මර්ධන ඒකකය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 1 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළා.