සියල්ලන් හඬවමින්, ඝාතනය වූ ගම්පොළ තරුණියගේ සිරුර ගොඩ ගැනේ..(VIDEO)
Sri Lanka Police
Sri Lanka
Crime
By krishani
ඝාතනය කළ බව පැවසෙන 22 හැවිරිදි ගම්පොල තරුණියගේ බවට සැක කරන මළසිරුර අද (13) ගොඩගන්නා බව පොලිසිය සඳහන් කළේ ය.
ඒ අනුව ගම්පොල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම සිරුර ගොඩගන්නා බව ගම්පොල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ ය.
මේ අතර ඉකුත් පසුගිය 7 වනදා සිට අතුරුදන් වූ බවට වාර්තා වූ ගම්පොල පදිංචි 22 හැවිරිදි තරුණිය, ඝාතනය කළ බවට 24 හැවිරිදි තරුණයෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.
ඔහු එහිදි කළ පාපොච්චාරණයට අනුව මෙම තරුණිය කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඝාතනය කළ බව වාර්තා විය.
කෙසේවෙතත්, සැකකරු විසින් කියා සිටි පරිදී අද (13) එම සිරුර වල දැමූ යැයි පැවසෙන ස්ථානයෙන් ගොඩගැනීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |