අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් මිල පහළට නව අගයන් මෙන්න

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කර තිබේ.

මෙම සංශෝධනයට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 30.00කින් අඩු කර ඇති අතර, ඒ අනුව රුපියල් 424.00ක්ව පැවති එහි නව සිල්ලර මිල රුපියල් 394.00ක් වනු ඇත.

කෙසේ වෙතත්, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නොමැති බව එම සංස්ථාව නිවේදනය කරයි.  

හෙට දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු පිළිබඳව විශේෂ දැනුම්දීමක්

හෙට දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු පිළිබඳව විශේෂ දැනුම්දීමක්

බෙර වාදන ශිල්පී දුෂ්මන්තගේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට - අලවංගුවක් ආධාරයෙන් අස්ථි බිඳලා

බෙර වාදන ශිල්පී දුෂ්මන්තගේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට - අලවංගුවක් ආධාරයෙන් අස්ථි බිඳලා