කොරෝනා සමග තවත් වසර දෙකක් - තත්වය අධි අවදානම්

corona virus Sri lanka delta
By Sithumi Aug 14, 2021 01:43 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා සමග තවත් වසර දෙකක් පමණ ජීවත් වීමට සිදුවනු ඇති බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා පවසනවා.

මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින්.