කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් භයානක විශේෂ හෙළිදරව්වක්..

Corona Sri Lanka Covid vaccines Brithannaya
By Aruna Oct 29, 2021 07:11 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ගෙන් කොවිඩ් වෛරසය ඔවුන් සමඟ ජීවත් වන අනෙක් පුද්ගලයන්ට සම්ප්‍රේෂණය කරන බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් තහවුරු කර තිබෙනවා.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට වුවද අනෙක් තැනැත්තන් මෙන් රෝගය බෝ කිරීමේ හැකියාව පවතින බවයි එම විද්‍යාඥයන් පවසන්නේ.

ඒ අනුව එන්නත් ලබානොගත් ගෘහස්ථ සාමාජිකයින්ට එන්නත් ලබාගත් අයගෙන් වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව සියයට 38ක් පමණ වන බවයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

නිවසේ සියලු සාමාජිකයන් එන්නත් දෙකම ලබා ඇත්නම් වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව සියයට 25ක් වන බව අදාළ පර්යේෂකයින් පවසා තිබෙනවා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.