අද කොරෝනා එන්නත ස්ථාන 127කදී..එම සියලු තැන් මෙන්න.

Galle Gampaha Mathara Covid vaccines places Colombo national
By Aruna Aug 15, 2021 03:59 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (අගෝස්තු 15) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.

ඒ අනුව අද දිනයේ එන්නත ලබාදෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery