තවත් පිරිසකට හෙට සිට එන්නත්කරනය ඇරඹීමේ තීරණයක්
Sri lanka
covid 19
Western provinse
By Sithumi
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාව සඳහා එන්නත් කරනය එන්නත්කරණය හෙට ඇරඹෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතු නිවේදනයක සඳහන් වෙයි.
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් covid 19 මර්දන එන්නත නොගත් ජනතාව සඳහා සැලසුම් කළ විශේෂ තුන්දින එන්නත් කරන වැඩසටහනක් 2021 අගෝස්තු මස එකොළොස් දෙන දින ඇරඹෙන බව එම නිවේදනයේ සඳහන්.
60 ට වැඩි පුද්ගලයින් වැඩි වශයෙන් මේ යාම එන්නත්කරනය ගැටලුවක් බවට අද දින විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ද සඳහන් කළා. කෙසේ වුවද හෙට තුන් තුන්දින එන්නත් කරන වැඩසටහනක් ඇරඹෙන අතර ඒවා ස්ථාන තුනකදී සිදුවේ.
පිළිබඳ විස්තර ඇතුළත් නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
