අද දිනයේ කොවිඩ් සඳහා එන්නත්කරණ කටයුතු සිදු කෙරෙන ස්ථාන 255ක්..සියල්ල මෙන්න..
covid19
vaccination
AstraZeneca
shinopharm
vaccine centers
By Sewvandhi
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (අගෝස්තු 14) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.
සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.
බස්නාහිර පළාත තුළ මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් වෙනුවෙන් අද (14) දින එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා
ඒ අනුව කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරු භූමියේ සහ බොල්ස්ටා ක්‍රීඩාංගණයේදී සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා
අද (14) පස්වරු 5.00 දක්වා මෙම එන්නත් ක්‍රියාවලිය සිදු කරනු ලබනවා
ඒ අනුව අද දිනයේ එන්නත ලබාදෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




