අද covid සෑදුනු පිරිසක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කියූ දේ
Sri lanka
covid 19
By Sithumi
කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 2,644 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව, කොරෝනා ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් ගණන දෙලක්ෂ 98,162 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
රෝහල්ගතව හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තව දුරටත් පුද්ගලයින් 29,563 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.
--------------------------you may like this video ???--------------------------------
අද සිදුවූ භයානක පහරදීම
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |