කොවිඩ් ආසාදිතයන්ගේ වෙනසක්... අදවාර්ථා වුණු ගණන

Covid corona virus sri lanka daily covid patients
By Sithumi Jan 06, 2022 02:15 PM GMT
Sithumi

Sithumi

Report

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 584 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 590063ක් ලෙසටයි.

ඉන් 13423ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 561557ක්

. මෙරට කොරෝනා මරණ 15083ක් සිදුව තිබෙනවා. ඒ අද වාර්තා කළ මරණ 18 ද සමගින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now