අද මුළු ආසාදිතයන් ගණන
Sri lanka
Healths
By Sithumi
තවත් කොරෝනා ආසාදිතයන් 195 දෙනෙක් අද (21) දිනයේ වාර්තා වී ඇත. ඉන් එක් ආසාදිතයෙකු විදෙස් ගතව සිට මෙරටට පැමිණි අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
.
ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 713කි.
මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 580,922ක් දක්වා ඉහළගොස් තිබේ