අද කොවිඩ් ආසාදිතයින්ගේ පැහැදිලි වෙනසක්

By Sithumi Dec 20, 2021 05:05 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොරෝනා ආසාදිතයන් 107 දෙනෙක් අද (20) දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 524කි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 580,209ක් දක්වා ඉහළගොස් තිබේ.