මෙරටින් අද වාර්ථා වුණු ආසාදිතයන් ගණන
By Sithumi
තවත් කොරෝනා ආසාදිතයන් 417 දෙනෙක් අද (20) දිනයේ වාර්තා වී ඇත.
ඒඅනුව මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 580,102ක් දක්වා ඉහළගොස් තිබේ.