දෙවන වතාවේ හමු වූ covid ආසාධිතයින් ගණන
By Sithumi
අද දින දෙවන වතාවේ කොරෝනා ආසාදිතයින් 185 ක් වාර්තා වී තිබේ .
මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාධිතයින් සමඟ අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 757 ක්.
මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 569,928ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |